ඇත් වෙහෙර
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
මිහින්තලේ කඳුවැටියේ උසම කඳු මුදුනේ ඇත් වෙහෙර ගොඩනගා තිබෙනවා. මුහුදු මට්ටමෙන් මීටර 309 ක් පමණ උසින් පිහිටා ඇති ඇත් වෙහෙර අසළ සිට බැලූ විට ඊසාන දෙසින් මහ සෑයත්, ආරාධනා ගල සහ මහ කනදරා වැවත් දිස් වෙනවා. කන්දට නැගෙනහිරින් මිහින්තලා වැවත් දකුනින් විජයාරාමයේ නටඹුන් සහිත කන්දත්, බටහිරින් කළුදිය පොකුණ ආරාම සංකීර්ණයත් දිස්වෙනවා.
ඇත් විහාරය යන නම ඇසුන විට මෙම ප්‍රදේශය සහ ඇතුන් අතර සම්බන්ධයක් ඇතැයි ඔබට සිතෙනවා නොඅනුමානයි. නමුත් ඇත් වෙහෙරට නම ලැබී තිබෙන්නේ අන්තෝ විහාර යන පාලි වදනෙන් කැඩී ආ නමක් කලක් තිස්සේ දිගින් දිගටම ව්‍යවහාර කිරීමෙන් බව පැවසෙනවා.
අන්තෝ විහාර යන්නෙහි තේරුම ඇතුල් විහාරය යන්නයි. වඩාත් ඇතුලතින් පිහිටා ඇති විහාරයක් නිසා මෙම නම යෙදීම සිදුකර ඇති බව සිතන්නට පුළුවන්. පරිවාර විහාරයක් වන මෙම විහාර සංකීර්ණය මහාදාථික මහානාග රජු හෝ භාතිකාභය රජු විසින් කරවන්නට ඇති බව විද්වත් මතයයි.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
Map Image
17
16
05
02
04
15
09
03
07
06
10
01
08
13
11
12
14
ගෙදර ඉඳන්
මිහින්තලේ යන්න.
මිහින්තලා පුදබිමේ ඇති ඓතිහාසිකව වැදගත් ස්ථාන
මෙම සිතියමේ සළකුණු කොට ඇත. ඒ පිළිබඳ විස්තර
ඇතුලත් පසුබිම් කථනයට පහතින් පිවිසෙන්න.
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld