ව්‍යාපෘතිය
වටවල සදහම් සත්කාර
පොසොන් වැඩසටහන
පොසොන් වැඩසටහන
වටවල සදහම් සත්කාර පොසොන් ව්‍යාපෘතිය අන්තර්ගතය ගැන දැනගන්න පහත වීඩියෝ නරඹන්න.

සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට
ඡායාරූප
වටවල සදහම් සත්කාර ව්‍යාපෘතියේ ඡායාරූප








අදහස්
බැතිමතුන්ගේ අදහස් හා යෝජනා
වටවල සදහම් සත්කාර වැඩසටහන් සමග එකතු වූ බැතිමතුන්ගේ අදහස් හා යෝජනා පහතින් කියවන්න

S Muthukumarana

අතිශයින් ම වැදගත් විශාල පුණ්ය කර්මයක් ලැබෙනව තෙරුවන් සරණයි සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි

Janaka Gunarathne

මිහින්තලේ වටවල තේ දන්සල ගැන නම් කියන්න වචන මදි හොදටම මහන්සි වෙලා පුද බිමට එද්දි දුන්න තේ එක අමුර්ථය දුන්නා වගේ වටිනවා

WD Ariaysena

වටවල තේ පැන් සත්කාරවලට අමතරව තාක්ෂණය හරහා නවමු අත්දැකීමක් ලබාදීම පිලිබද ස්තුතියි. ලංකා බැංකුවෙ විශ්‍රාමික සංගමය පන්නිපිටිය ශාඛාව වෙනුවෙන්.

Deshani Sathsarani

ඔයාල හදපු තේ බිව්වා මිහින්තලේදි. තිබහෙ හිටියෙ. හරිම රසයි. ගොඩක් පින්.

Wajira Wijekoon

මෙත් සිත් වඩන අමා දහම් සිසිල බෙදදන වටවල යහමින් වැජබේවා

Sany Rathnasena

ඉතිහාසගත තොරතුරැ ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. තෙරැවන් සරණයි.